In Parliament
පාර්ලිමේන්තුව - 28.04.2015 - ගරු (මහාචාර්ය) රාජීව විජේසිංහ මහතා PDF Print E-mail

(மாண்புமிகு (பேராசிரியர்) ராஜீவ விஜேசிங்க)

(The Hon. (Prof.) Rajiva Wijesinha)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මගේ මිත්‍ර රුවන් විජයවර්ධන මන්ත්‍රීතුමා කිව්වා වාගේ ජනවාරි 08 වැනි දා විශාල බලාපොරොත්තුවක් සමඟ අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණා. ඒ අලුත් ජනාධිපතිතුමාගේ මූලික අදහස තමයි, ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කරන ප්‍රතිසංස්කරණ ගෙන එන එක. එවැනි ප්‍රතිසංස්කරණ කිහිපයක් තිබුණා. නමුත් අවාසනාවන්ත විධියට, දැන් ආණ්ඩුව උදුරා ගෙන සිටින අගමැතිතුමා මේ ප්‍රතිසංස්කරණ ගණන් ගත්තේ නැහැ.

 

ඒ දින සියයේ වැඩසටහන යටතේ ලබා දුන් පොරොන්දු කිහිපයක් මා කියවන්නම්. මා හිතන හැටියට අපි හැමෝටම දැන් මේවා අමතක වෙලා තිබෙන්නේ. අපි ඒවා පොරොන්දු වුණා. දින සියයේ වැඩසටහන යටතේ, ජනවාරි 12 වැනි දා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා අනෙකුත් පුරවැසි සංවිධානවල නියෝජනත්වයෙන් යුතු ජාතික උපදේශක සභාවක් පත් කිරීමයි යෙදී තිබුණේ. අපේ ගරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් මා සමඟ බොහොම දුකෙන් කිව්වා, උන් වහන්සේත් එම සභාවට පත් කළේ නැහැ කියලා. අපව පත් ‍කළේත් නැහැ. මක් නිසාද, ගරු අගමැතිතුමා බැලුවේ එතුමාට යටත් වෙන මිනිසුන් විතරක් මෙම ජාතික උපදේශක සභාවට පත් කරන්නයි. ඒ නිසා තමයි, ඉතාම හොඳ පදනමක් මත සකස් කළ යුතුව තිබුණු දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතට දැන් නොයෙක් නොයෙක් ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ.

Read more...
 
Amendments for the committee stage - April 22 2015 PDF Print E-mail

April 22nd 2015

The Secretary General

Parliament


Dear Secretary General

 

I have now had a chance to go through the consolidated version of the draft 19th Amendment, which was given to us by the Hon Prime Minister yesterday. The amendments he has included, which will I presume be introduced at the Committee Stage, assuage some of my worries but others remain.

 

I would therefore like to propose the following amendments at the Committee Stage. These are a consolidated version of what I have sent before, omitting those concerns that have been already addressed. The bold numbers are those in the draft amendment, numbers not highlighted are the relevant section in the Constitution. The highlighted and italicized section below any proposed amendment gives the reason for such amendment.

 

I hope this schedule can be made available to all Members on the day the debate begins, and that sufficient time will be given to present them when amendments are taken up.

 

Yours sincerely

Rajiva Wijesinha, MP

Read more...
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 1 of 13